Notifications
Clear all

Aura since

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

B550 F Gaming WiFi motherboard එකක් තියෙන්නෙ මට..මෙකෙ 5v addressable Rgb header 01 thiyne,12v rgb header 2 තියෙනව...මම Cooler එකෙ Rgb bord එකට set කරල තියෙන්නෙ(5v Rgb header එකට).. casing එකෙ Fan 3 connect  කරන්න තියෙන්නෙත් 5v Rgb header එකට මට මෙ දෙකම since. කරන්න විධිහක් නැද්ද ,,,දැනට Casing fan 3 එකටම ආප controler එකට set කරල තියෙන්නෙ

1 Answer
0

ARGB (5v) splitter එකක් භාවිතා කරන්න. එකෙන් ARGB devices කීපයක්ම එකම motherboard header එකට ගහන්න පුළුවන්.

Share: