Notifications
Clear all
AT4NM10T-I gamig walata hoda nadda
0
April 27, 2020 3:04 pm
Topic starter
AT4NM10T-I Board eka gaming walata ganna barida games playe karanna barida
Answer
Add a comment
Add a comment
6 Answers
0
April 27, 2020 4:59 pm
මගේ යාලුවෙක්ටත් ඔය Board එක තිබ්බා එයත් පස්සේ Game ගහන්න වෙන PC එකක් ගත්තා ඕකේ Gaming කරන්න බෑ කියලා. කොහොමත් ඔයාට ඕකෙ ලොකු Gaming එහෙම කරන්න බැරි වෙයි. මොකද ඕකේ පොඩි Processing Power එකක් තියෙන නිසා. ඕක හොදයි ඔයාට MS Office එකේ වැඩ කරන්න Film එකක් බලන්න වගේ, Gaming වලටනම් ගැළපෙන්නේ නෑ.
Add a comment
Add a comment
0
April 27, 2020 8:23 pm
Topic starter
Emulator ekak dala mobile games wage gahanna barida bro. ( pubg lite' cod mobile )wage play karanna barida
Add a comment
Add a comment
0
April 27, 2020 9:15 pm
- Sure කරන්න බෑ Bro මොකද ඕකේ CPU එක 1.8GHz Single Core එකක්නේ, ඉතින් emulator එකක් Run කරන්න බැරි වෙයි.......
Add a comment
Add a comment
0
April 27, 2020 11:49 pm
යාලු මං අලුතෙන් සයින් උනෙ ප්‍රශ්නයක් අහන්නෙ කෝමද😕
මදර්බෝඩ් ගැන
Add a comment
Add a comment
0
April 28, 2020 12:35 am
@chanuka-nisal ඔයා මුලුන්ම යන්න ''motherboard ගැන අහන්න" කියලා තියෙන category එකට ඊට පස්සේ එතන උඩ තියෙන New Topic කියන එක open කරලා අදාළ ප්‍රශ්ණය යොමු කරන්න.........................
Add a comment
Add a comment
0
Add a comment
Forum Information
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members
Our newest member: Jeewan Mahesh
Latest Post: Microsoft Surface
Forum Icons:
Forum contains no unread posts
Forum contains unread posts
Topic Icons:
Not Replied
Replied
Active
Hot
Sticky
Unapproved
Solved
Private
Closed