Asus TUF X570 Plus ...
 
Notifications
Clear all

Asus TUF X570 Plus (Wi-Fi) එකේ රැම් ස්පීඩ් ගැන දැනගන්න

3 Posts
4 Users
0 Reactions
201 Views
0
Topic starter

මම Ryzen 3900x එකකට Asus TUF Gaming X570-PLUS (WI-FI) මදර්බෝඩ් එකකුයි ඒකට ගැලපෙන්න Corsair Vengeance 16GB (2x8GB) DDR4 3600MHz රැම් කිට් එකකුයි ගන්න හිතන් ඉන්නවා. හැබැයි මම මදර්බෝඩ් එකේ වෙබ් සයිට් එකෙන් XMP, DOCP ගැන විස්තර බැලුවාම ඒකෙ තියෙන්නෙ 3rd Gen ප්‍රොසෙසර් වලදී ගන්න පුළුවන් වෙන්නෙ 4400mhz සහ 3466mhz වගේ වේගයන් කියලා. (3600mhz ලියල තියෙන්නෙ 2nd Gen ප්‍රොසෙසර් යටතේ විතරයි)

ඒ කියන්නෙ මම 3600mhz රැම් එකක් දාල XMP ඔන් කලොත් ඒක වැඩකරන්නෙ 3600 ටද, 3466 ටද, එහෙම නැත්නම් මුකුත්ම වෙනස් නොවී 3200mhz Native Speed එකෙන් වැඩ කරයිද?

https://www.asus.com/lk/Motherboards/TUF-GAMING-X570-PLUS-WI-FI/specifications/

3 Answers
0

Processor එකේ උපරිම Bus speed එක AMD site එකෙන් බලන්න. Motherboard එක වැඩ කරන්නෙ අතරමැදි වැඩක්. RAM එක DOCP හරහා උපරිමයට යන්නෙ CPU එකේ උපරිම Support කරන වේගය අනුවයි.

මේ Link එක බලන්න. උපරිමය 3200MHz

0

INTEL® CORE™ i3-9100F PROCESSOR (6M Cache, up to 4.20 GHz) (3Y)
ASUS H310M S2P 2.0 MOTHERBOARD (3Y)
KINGSTON 8GB DDR4 2666MHZ (3Y)
SEAGATE BARRACUDA 1TB ST1000DM010 HARD DRIVE
GOLDEN FIELD F22R GAMING CASING
NVIDIA GT SERIES 1GB VGA CARD
DIGIMAX 550W POWER SUPPLY DX-550W

 

me pc eka gaming walata hodaida.

 

passe upgrade krnna one unoth puluwan weida

0

@hirushacrc , forum එකට සාදරයෙන් පිළිගන්නවා.

අලුතින් ප්‍රශ්නයක් ඇතුලත් කරද්දී එකට අදාල Topic එක තොරලා, ඊට පස්සෙ New Topic ඔබලා එ හරහා ඔයාගෙ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.

වෙන කට්ටියගේ Topics වලට උත්තර දන්නවා නම් දෙන්න, එවලට ඔයාගෙ ප්‍රශ්නය දන්න එපා. තව එකම ප්‍රශ්නය කීපවතාවක්ම දාන්න එපා.

මේ ප්‍රශ්නය අලුත් topic එකකට දාන්න, මෙහෙම තිබ්බොත් පැටලීම් වෙනවා.

https://youtu.be/Yith_O7vm6U

Share: