ASUS TUF Gaming X57...
 
Notifications
Clear all

ASUS TUF Gaming X570-PRO (Wi-Fi)

2 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

ASUS TUF Gaming X570-PRO (Wi-Fi)   motherboard එකට මේ Ram එක ගැලපෙනවද

G.SKILL DDR4-3200 CL16 SNIPER X SXW -

(DDR4 / 3200MHz (PC4-25600) RAM Timing: CL16-18-18-38 1.35V Number of RAM: 2)

ඒ වගේම මේ power supply එක ගැලපෙනවද

CORSAIR HX750 80PLUS PLATINUM -

ATX Power Rated Output: 750W 80 PLUS Platinum +12V Single / Multiple +12V Availability: 100% Active PFC PF (Power Factor): 99% 135mm Fan Depth: 180mm 

 

Rtx 3070ti card එකක් තියෙන්නේ.ryzen 5600x prosser එක.

 

2 Answers
0

මේ gskill ram kit එක ඒ motherboard qvl list එකේ තියෙනවා. ඒ නිසා හොදට ගැලපෙනවා. Power supply එක ප්‍රමාණවත් ද බලන්න පහළ webiste එකේ pc parts ටික enter කරලා බලන්න.

https://outervision.com/power-supply-calculator

0
Topic starter

Thank you

 

Share: