Asus rog strix gtx1...
 
Notifications
Clear all

Asus rog strix gtx1080ti gaming 11gb ddr5x - UPGRADE

5 Posts
4 Users
0 Reactions
191 Views
0
Topic starter

hi. දැනට මම use කරන PC එක තමයි මේ

Gigabyte GA-H87-HD3 ,Intel® H87 Chip-set
Intel core i7 4770 , 4th gen 3.50 ghz
Armageddon T5 casing
Armageddon 1000w power supply
G.SKILL 32GB (4 x 8GB) DDR3 1600 RAM
1.2 kv prolink UPS
VGA card - ASUS GEFORCE GTX 760 2GB DirectCU II OC

 

මට පුලුවන්ද මේ PC (motherboard) එකට asus rog strix gtx1080ti gaming 11gb ddr5x VGA එක upgrade කරගන්න.

performance ඔක්කොම වැඩ කරයිද?

 

5 Answers
0

ai 11GB wage ekata yanne gaming walata withranam boru wadak. bottleneck ekak nm enawa.

 

0

GTX 1070 එකක් වගේ ගොඩක් Balance - 1080Ti එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ Gaming වලට නම්.

0
Topic starter
Quote from GTA on August 7, 2018, 7:51 pm

ai 11GB wage ekata yanne gaming walata withranam boru wadak. bottleneck ekak nm enawa.

 

Hi GTA - මම  PC එක USE කරනෙන් gamming වලට නෙමෙයි. LUMION  3D  rendering වලට. bottleneck කියනෙන් මොකක්ද? 

Quote from Priya-PCguide on August 7, 2018, 9:08 pm

GTX 1070 එකක් වගේ ගොඩක් Balance - 1080Ti එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ Gaming වලට නම්.

Hi priya - මම  PC එක USE කරනෙන් gamming වලට නෙමෙයි. LUMION  3D  rendering වලට.  මොකද දැනට තියන VGA එකෙන් උපරිම පුළුවන් FULL HD rendering විතරයි. එකත් render  වෙනකොට screen එක white වෙනවා. screen white වෙන එක VGA එකට හොද නැද්ද?

මට විශේෂයෙන්ම දැනගන්න ඕනි,  Gigabyte GA-H87-HD3 motherboard එකට VGA  එක support  කරයිද කියල.

thanks.

 

0

PCI Express slot එකක් තියෙනව නම් ඕනෙම card එකක් support කරනවා.

හැබැයි ඔය වගේ low quality power supply එකකට නම් කිසිම card එකක් use කරන්න recommend කරන්න බැහැ.

0
Topic starter
Quote from Redline Technologies on August 8, 2018, 2:53 pm

PCI Express slot එකක් තියෙනව නම් ඕනෙම card එකක් support කරනවා.

හැබැයි ඔය වගේ low quality power supply එකකට නම් කිසිම card එකක් use කරන්න recommend කරන්න බැහැ.

 

මගේ  තියෙන්නේ Armageddon 1000w power supply එකක්, මේක low quality da?

recommended  කරන්න පුළුවන්  power supply කියන්න පුලුවන්ද?

 

thanks.

Share: