Asus rog strix B250...
 
Notifications
Clear all

Asus rog strix B250G gaming mother board eka awlk nadda

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Asus rog strix B250G gaming mother board eka hoadaida.පාවිච්චි කරපු අයගෙ අදහස් කියන්න .

1 Answer
0

මේක ගත්ත අය වැඩිය නැහැ. නැත්නම් මේක පාවිච්චි කරන කෙනෙක් අපේ කතාබහ පැත්තෙ ඇවිත් නැහැ. මේ board එක හොදයි. මම මේක Facebook එකට Share කරන්නම්.

Share: