ASUS PRIME B350-PLU...
 
Notifications
Clear all

ASUS PRIME B350-PLUS or ASUS PRIME B350M-A

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

ASUS PRIME B350-PLUS or ASUS PRIME B350M-A

මේ දෙක‍ෙන් හොද මොකක්ද?

ම්‍ෙ ගනන් වලට තිය‍ෙන මීට වඩා හොද බා්‍ෙඩ් මොනාද?

Processer - AMD Ryzen 5 2400G

Ram -

CORSAIR Vengeance LPX 8GB 16GB DDR4 3000MHz (PC4-24000) Memory Ram 288 Pin

ම්‍ෙ Ram එක බා්‍ෙඩ් එකට ගැලප‍ෙනවද?

මම නම් හිතන්න‍ෙ Asus  Brand එක අනිත් Brand වලට වඩා හොදයි කියලා.

මම හිතන් ඉන්න‍ෙ පස්ස‍ෙ Rx 580 කට යනකම් AMD Apu එක්‍ෙ තිය‍ෙන Graphic එක පාවිච්චි කරන්න. මේක Video rendaring වලට ඇති න්‍ෙද?

මාත් කලින් හිටිය‍ෙ Intel Build එකක් කරන්න. මම ගාව තිබ්බ‍ෙ Intel i7-7700K Processer එක. ඒත් NExt gen එකට  Intel බිල්ඩ් එක්කට ගියා‍ෙත්  බා්‍ෙඩ් එක පවා ව‍ෙනස් කරන්න ව‍ෙනවා. ඒක හින්දා මම ඉන්ට‍ෙල් එක විකුනුවා.

මම අරන් තිය‍ෙන Compotents ටික ගැලප‍ෙනවද?

1 Answer
0

ASUS PRIME B350-PLUS or ASUS PRIME B350M-A එකම Chipset එක. වෙනස වෙන්නෙ Design එකයි, IO panel එකේ එන ports  ටිකයි. ඒ වලින් ගැලපෙන එක ගන්න.

RAM එක DDR 4 2666MHz ගන්න. 300MHZ කියන්නෙ OC speeds.

APU එක ප්‍රශන්යක් නැහැ. Card එකක් ගන්නකම් පාවිච්චි කරන්න - light Gaming වලට හොදයි.

අරන් තියෙන දේවල් ටික හොදයි.

Share: