Asus Motherboard Se...
 
Notifications
Clear all

Asus Motherboard Secure Erase

1 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

මගෙ Pc එකේ Motherboard එක Asus ROG Strix Z390-f Gaming Motherboard එක

මම අද windows 10 2004 Version එක Install කරන්න යන්නෙ Bootable Pen එකකින් GPT දාල

මම Os එකට SAMSUNG 970 EVO PLUS M.2 NVME 250GB එකක් Use කරන්නෙ

Motherboard Menu එකෙ Option එකක් තියනව Secure Erase මෙකෙන් M.2 එක Format කරන එක හොදයි ද M.2 එකට අවුලක් යයිද නැත්නම් Bootable Pen එකෙන්ම Format කරන එකද හොද

ඔයාලගෙ උදව් ඕන මේක Fix කරගන්න

 

1 Answer
0

m.2 එක අලුත්ම එකක්නම් ඕව කරන්න ඕනෙ නෑ normal install  කරල partition හදන තැනදි ssd එකේ partition එකක් හදල අලුතින් ඒකට install කරන්න

Share: