Asus b450m motherbo...
 
Notifications
Clear all

Asus b450m motherboard(aura sync)

4 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

Asus b450m (aura sync)motherboard eke argb header Eka koheda thiyenne?Argb light strip fix karanne kohomada aura sync eken control karanna?

4 Answers
0

Motherboard එකේ manual එක බලන්න, එකේ header එක තියෙන තැන සහ connect කරන විදිහ පැහැදිලි කරලා තියෙනවා.

0

Asus Prime B450m board eke ARGB header 1k naha. RGB header ekak witharai thiyenne. Ekata gahanna epa RGB header eka operate wenne 12V walin. ARGB components operate wenne 5V walin. RGB Header ekata gahuwoth ARGB component eka damage wenwa.

0

@sc මගේ කලින් පිළිතුරේ මම ඔයාගේ ප්‍රශ්නය නිවැරැදිව කියවලා නැහැ, ARGB කියලා දැක්කේ නැහැ.

@ravinduperera ගේ පිළිතුර නිවැරදි. RGB 12v header එකක් පමණයි තියෙන්නේ, ARGB 5v connect කරන්න බැහැ. ARGB හාවිතා කරන්න නම් වෙනම ARGB controller hub එකක් මිලදී ගන්න වෙනවා.

0
Topic starter

Thank you. Ow 4pin RGB Header EKak witharai thiyenne.

Share: