Asus asrock x58 ext...
 
Notifications
Clear all

Asus asrock x58 extreme motherboard එකට support කරන vga මොනවද , දැනට තියෙන්නෙ gtx 1060 6gb එකක්.ස්තූතියි

1 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

Plz help

1 Answer
0

Motherboard වලට තියෙන ඔනිම graphic card එකක් support කරනවා, ඔනිනම් rtx 2080ti එකක් උනත්  ගහන්න පුලුවන්. Graphic card ගද්දි බලන්න ඔනි  motherboard support එක නෙමෙයි.

ඔයා බලන්න ඔනි ඔයාගෙ තියෙන cpu එකෙ performance, powersupply සහ case size එක වගෙ දෙවල්. මෙ video එක බලන්න.

https://youtu.be/ANF7SNpTJxA

Share: