Asua A320M-E Mother...
 
Notifications
Clear all

Asua A320M-E Motherboard

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter
  1. Me motherboard ekata nvme support karanawada,nattanam M.2 witharada support wenne
1 Answer
0

M.2 කියන්නේ port එක විතරයි, එක හරහා SATA හෝ NVME protocols භාවිතා කරන ssd connect කර්න්න පුළුවන්. මේ video එක බලන්න.

https://youtu.be/1E9Vedq7tU8

Asus A320M-E motherboard එකේ එක m.2 slot එකක් තියෙනවා m.2 pcie 3.0 nvme ssd හෝ m.2 sata ssd වර්ග දෙකම භාවිතා කරන්න පුලුවන්.

Share: