Assembling A PC Wit...
 
Notifications
Clear all

Assembling A PC With Brand New Parts.

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

brand new parts walin pc eka assemle karala first time on karana kota motherboard eke bios wala change kranna oni settings monawada?(windows dannath kalin)

1 Answer
0

ඒක තීරණය වෙන්නෙ දාල තියෙන Components සහ කරන වැඩ අනුව. මේ දේවල් කරන්නම ඕන කියල සම්මතයක් නැහැ. ගොඩක් අලුත් motherboard වල USB එකක් හරි DVD එකක් හරි දාපු ගමන් Boot එකේදි Boot device හොයල Autoම Install එකට යනව.

Share: