Assemble system uni...
 
Notifications
Clear all

Assemble system unit

1 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

මං pc එකක් හදන්න plan කරන් ඉන්නේ මෙහෙම.

  • I5 9th gen F
  • Asus Strix B360 F
  • Asus Strix GTX 1070ti
  • 8 GB ram
  • 128GB N v m e
  • 1 TB HDD
  • Gfield z1
  • Power supply එක කොච්චර ඕනෙද?

මේකේ ගැලපෙන්නේ නැති දේවල් තියෙනවනම් කියන්න? උපරිම rs200,000 පුළුවන්.

  • Gaming , editing and youtube කරන්න තමයි biuld එක කරන්නේ
1 Answer
0

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

උඩ Video 2කත් බලන්න,

https://outervision.com/power-supply-calculator

කොච්චර Watts ගානක් ඕනෙද කියල බලන්න උඩ link එකෙන් ගිහින්,

500W-600W වගේ එකක් දාන්න අනිවාර්යයෙන් certified එකක් දාන්න අඩුම තරමේ Bronze certified එකක් වත් දාන්න...............

Share: