Assemble computer
 
Notifications
Clear all

Assemble computer

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Mn motherboard ekak aluthen aran mage parana hdd eka dla machine eka upgrde kla.. on klma, bgyk ynkn on wenw.. a kiynne starting windows wenkn awilla itpsse error msg ekk enw.. mata dngnna ona ehma aluthenma board ekk dmmama a board eke bios hdnn onad..? Nattan aluthenma windows ghnn onad..? Mkakd krnn ona kiyl kiynnko dnna knek..

1 Answer
0

අලුතින් Motherboard / Processor / Graphic card වගේ දෙයක් දැම්මොත් Drivers අයින් කරල අලුත් ඒව දාන්න අවශ්‍යයි. මෙතනදි Driver Issue එකක් තියෙනව වගේ. PC එක On වෙද්දිම F8 key එක ඔබල SAFE MODE ගිහින් පරණ Motherboard Drivers අයින් කරන්න.

Share: