asrock h77 pro4/mvp...
 
Notifications
Clear all

asrock h77 pro4/mvp motherboard

5 Posts
3 Users
0 Reactions
251 Views
0
Topic starter
  • Asrock කියන්නෙ Asus company එකම ද?     asrock h77 pro4/mvp motherboard එක 3rd gen නෙ?       මෙ motherboard එක්ට ගැලපෙන Rs4000-5000  gaming case එක මොකක්ද?
5 Answers
0

Asrock කියන්නෙ Asus නෙමෙයි. මේක වෙනම යන brand එකක්. අඩු මිලකට ඉතාමත් හොද parts දෙන්න තමයි මේක හදල තියෙන්නෙ. මුලින් asus සමාගමේ කොටසක් විදිහට ආරම්භ උනත් දැන් වෙනම සමාගමක්.

asrock h77 pro4 Motherboard එක 2nd Gen / 3rd gen support කරනව. සම්පූර්න විස්තර මෙතනින් බලන්න - https://www.asrock.com/mb/Intel/H77%20Pro4MVP/

Casing  නම් ගොඩක් තියෙනව. කැමති එකක් බලල ගන්න.

 

0
Topic starter

3rd gen වලට ගැලපෙන හොඳම chipset එක මොකක්ද

0

H61, H77 ,B75  වගේ එකක් ගන්න processor එක k series එකක්නම් z77 වගේ එකකට යන්න

0
Topic starter

මේ තුනෙනුත් හොඳම chipset එක මොකක්ද

0

overclock කරන්නෙ නැත්නම් B75 එකට යන්න

Share: