Notifications
Clear all

Argb Support

5 Posts
3 Users
0 Reactions
283 Views
0
Topic starter

Aiyye mn gawa tyenne msi b460 pro vdh wifi board eka , eke argb port eka 3pin ekad 4pin ekad kiyala kiyanna puluwand

Casing eka msi mag forge 100m eke fans 4pin connecter tyenne, yatama tyena photo eke wage adapter ekakin mata e fans argb sync krganna puluwan weid?

Fan walat wena power mother board eken denawa

 

 

 

5 Answers
0

Case එක සමග ලැබෙන led control board එකේ 3pin cable එක Jrainbow එකට ගහන්න, වෙනත් ARGB device එකකුත් සම්බන්ද කරන්න අවශ්‍ය නම් පමණක් splitter එකක් භාවිතා කරන්න.

Addressable RGB = 3pin = 5v = Jrainbow

RGB = 4pin = 12v = JRGB

මේක දෙක පැටලිලා ගැහුවොත් rgb lights සහ motherboard headers damage වෙන්න පුළුවන්.

0
Topic starter

Led control board ekata 3 pin connector ekak enne na aiyye, led control board eka ain arla, 4pin splitter ekak mother board eke idan kelinma fan walata gahuwoth awlk nathi weid aiyye?

0

RGB - 4 pin

ARGB - 3 pin

0

MSI website එක අනුව Mag forge 100 එකේ ARGB (3pin) control board එකක් ලැබෙනවා කියලා තිබ්බා. හැබැයි case එකේ versions දෙකක් තියෙන (100R/100M), ඒ නිසා ටිකක් පැටලුනා.

https://www.msi.com/PC-Case/MAG-FORGE-100M

ඔයාගේ case එක 100M නියා RGB fans තියෙන්නේ, ARGB නෙමෙයි. 4 pin splitter එකක් හරහා JRGB header එකෙන් fans දෙක connect කරන්න අවුලක් නැහැ.

0
Topic starter

thank you very much aiyye

 

Share: