ARGB CONTROLLER HUB
 
Notifications
Clear all

[Solved] ARGB CONTROLLER HUB

0 Posts
1 Users
0 Reactions
286 Views
0
Topic starter

මන් attach කරල තියෙන file එක diagram එකක් , මන්  ARGB PWM fan 3ක් ගන්න හිතන් ඉන්නවා  , ඒකටම controller එකකුත් හම්බෙනවා  , මගේ motherboard එක RGB MB එකක් එක නිසා මට controller එකේ තියෙන ARGB motherboard එකෙන් control කරන්න බෑ, හැබැයි මන් ඔය හදපු diagram එකේ තියෙන විදියට සෙට් කරොත් මට controller එකට හම්බෙන remote එකෙන් speed/ Effect කරන්න පුලුවන්ද , 😥 

  • උඩින් දාල තියෙන්නේ 3 pin ARGB fan
  • යටින් දාල තියෙනේ මගේ කීසින් එකට හම්බුන normal ARGB fan  

product එකේ විස්තර ටිකකුත් diagram එකේ දාල තියෙනවා 😊 

-------------------------------------------------------thank you--------------------------------------------------------------

Topic Tags
Share: