aorus z390 ultra
 
Notifications
Clear all

aorus z390 ultra

8 Posts
3 Users
0 Reactions
309 Views
0
Topic starter

aourus z390 ultra board ekata amd radeon r7 370 4gb vga eka support nadda. gahuwama monitor ekata indicate kranne nane

8 Answers
0

Bios වලින් pcie slot එක enable ද බලන්න එවගේම onboard vga, hdmi slot එකකට connect කරලා බලන්න. ඔය motherboard එකකට ඔය GPU එක support කරනවා එකේ ගැටලුවක් නැ GPU එක වැඩනම් වැඩ කරන්න ඔනේ මුලින්ම onboard graphics වලින් bios වල තත්වය check කරලා බලන්න.

0
Topic starter

man wena vga eka connect krla baluwa. gtx 1050 vga ekk ghala baluwa etkota run wenwa. eth meka gahuwama run wenne na.

0

ehemana vga card ekke wage awul wena pc ekkata gahala balanna

0
Topic starter

wena ewage wada krnwa. man eka use krna vga eka. man aye mage parana machun ekata eka ghuwa eka wada krnwa eke. me board eke tama wda krn natte

0

@chandula mekka poddak ballana

0
Topic starter

thanks. please koma hri help ekk denna 😥😥. Vga eke kisima aulak na eka hodata wda krnwa. aluth board ekata tama wada natte (aourus z390 ultra)

0

මේක බොහෝ විට BIOS වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඔයා කියන විදිහට R7 370 Card අනික් Motherboard වලදි වැඩනම්, GTX 1050Ti එක මේ Aorus Motherboard එකේ වැඩ නම්, අපිට Faulty motherboard port, Faulty Graphics card කියන දෙකම ඉවත් කරන්න වෙනව.

Troubleshoot කරන්න ඉතිරි වෙන්නෙ වෙන Compatibility Issue එකක් විතරයි. මෙන්න මේ Link එකෙන් උඩින්ම තියෙන 2019/1/16 - F7f BIOS version එක Download කරගන්න.

මේක Flash කරල ආයෙත් Graphic card එක දාල බලන්න.

0
Topic starter

thanks man eka dala balanam

Share: