American Megatrends...
 
Notifications
Clear all

American Megatrends startup keyboard issue

3 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

මගේ කොම්පුටර් එක ට්ක කාලයක් පාව්ච්චි නොකර ඉදලා පස්සේ ඔන් කලහම ඔන් උනේ නෑ මන් පස්සේ සීමොස් බැට්රි එක්ක දැම්මා එතකොට ඔන් උනා එත් ඔන් වෙලා පල්ලෙහා තියේන එක ඩිස්ප්ලේ වෙනවා..කීබෝඩ් මව්ස් මුකුත් වැඩ නෑ..මෙකට විසදුමක්....

3 Answers
0

ඕකෙ කියන්නේ ඔයාගෙ තියෙන processor එක හරියට motherboard එකට support නැති නිසා processor එකේ clock speeds අඩු කරලා දුවන්න වෙන්නේ කියලා.

ඕක keyboard එකෙ Y ඔබලා ඕක continue කරන්න. Keyboard එක වැඩ නැත්නම් වෙන USB port එකක් බලන්න. එහෙමත් නැත්නම් වෙන keyboard එකක් try කරලා බලන්න.

ඔයාගෙ motherboard ඒකෙ model number එක එවන්න.

 

0
Topic starter

තව කීබෝඩ් දෙක තුනකින්  බැලූවා එත් වැඩ නෑ..proceessers support නැති එක කලින් ඉදලම තිබ්බා,Keyboard වැඩ නැති එක තමා අව්ල.මට මෙක පාස් කරලා යන්න බෑ කීබෝඩ් වැඩ නැතී නිසා..bios වලටවත් යන්න බෑ

MODEL එක American Megatrend 945GCT-M2

0

@chandula අය්යා, මෙක ගැන idea එකක් තිබෙනවා ද?

Share: