Notifications
Clear all

AMD VS Intel

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Gaming වලට හොදම Prosessor brand එක මොකද්ද?

  • I5 9700 vs rysen 5 3gen
  • I7 9700 vs rysen 7 3gen

මේවා අතර ඇති profomence වෙනස මොනවද gaming වලදී?

හොඳ gaming experience එකක් ගන්න පුළුවන් AMD ද Intel ද?

1 Answer
0

gaming වලදි ගොඩක්ම බලපාන්නෙ single core එකක speed එක. ඒ කියන්නෙ processor එකේ cores threads ගාන ලොකුවටම බලපාන්නෙ නෑ. ගොඩක් games දැන් optimize කරල තියෙන්නෙ 4 cores minimum වලින් play කරන්න පුලුවන් වෙන විදිහට. ඒත් ඔයා streaming වගේ කරනවනම් 6 cores or above එකකට යන එක හොදයි multitasking පැත්තෙන්. ඒක නිසා cores speed එක් වැඩි, cache memory එක් වැඩි එකක් ගන්න බලන්න

Share: