AMD Ryzon 2700 X or...
 
Notifications
Clear all

AMD Ryzon 2700 X or Ryzon 2700

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

AMD Ryzon 7 2700x Processor ekei Ryzon 7 2700 Processor ekei loku wenasak tynawada? 15000k wadipura dila 2700x ekak ganna eka boru wadk da. Eka laga performance da yanne? Gaming Build ekakat? E processor dekatama hoda motherboard ekakuth suggest karnnako budget eka 20-30 wage board ekata

1 Answer
0

2700X එකේ Power Requirement එක  105Watts. 2700 එකේ 65 watts.  ඒ වගේම 2700X - base clock - 3.7 GHZ - Boost - 4.3GHz. 2700 එකේ Base clock - 3.2 GHz - Boost Clock 4.1 GHz.

මේ නිසා වැඩි Base Clock Speed එකක් තියෙනව. ඒ වගේම OC කරද්දිත් වැඩි Speed එකක් ගන්න පුළුවන්. නමුත් OC කරන්නෙ නැත්නම් වගේම gaming , editing වලට වගේ නම් 2700 එක ගන්න.

Share: