amd ryzen and intel...
 
Notifications
Clear all

amd ryzen and intel i3

1 Posts
2 Users
0 Reactions
259 Views
0
Topic starter

intel i3 8100 3.9GHz walata samana performance dena amd ryzen eka mokakda?
e amd ryzen eka asus strix g360-f motherboard ekata support krnawada?

 

1 Answer
0

intel i3 එකට හරියන AMD එක RYZEN 3 CPU එකක්. RYZEN 3 ඕනම එකක් ගැලපෙනව. ඒ වගේම intel වලට හරියන Motherboard එක AMD වලට හරියන්නෙ නැහැ. මේ ගැන අවබෝධයක් ගන්න පහත Video 2ක බලන්න

https://www.youtube.com/watch?v=qLD4owzOUUw

https://www.youtube.com/watch?v=UM4bfcHsjm0

Share: