amd ryzen 9 5900x A...
 
Notifications
Clear all

amd ryzen 9 5900x Auto restart

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

දවස් 2/3 සැරයක් pc එක auto restart වෙනව, අවුල මොකක් වෙන්න පුලුවන්ද, Games play කර එක දිගට ගොඩක් වෙලා restart වුනෙ නැහැ,

1 Answer
0

Blue screen error එක්ක ලැබෙනවා restart වෙද්දී? Ram re-seat කරලා බලන්න. Windows & drivers ටික update කරලා බලන්න.

Share: