AMD RYZEN™ 9 3950X
 
Notifications
Clear all

AMD RYZEN™ 9 3950X

5 Posts
3 Users
0 Reactions
178 Views
0
Topic starter

AMD ryzen 9 3950X හා  AMD ryzen 9 3900X

අතර ලොකු වෙනසක් තියනවාද

දල වශයෙන් සියයට කියක්ද

5 Answers
0

Game Debate Web අඩවියට අනුව නම් 5%ක වගේ වෙනසක් තමා තියෙන්නේ ඒත් අපි කරන කාර්යයන් අනුව එය වෙනස් විය හැකියි.............

https://www.game-debate.com/cpu/index.php?pid=2622&pid2=2577&compare=AMD%20Ryzen%209%203950X%2016-Core%203.5GHz-vs-AMD%20Ryzen%209%203900X%2012-Core%203.8GHz

0
Topic starter

priyadarsana aiye meka poddak balannako

0

@manoj-siriwardana

මේ cpu දෙක අතර ප්‍රධාන වෙනස ryzen 3950x එකේ cores 4ක් සහ threads 8ක් වැඩී.

එ නිසා ryzen 3950x එකේ multicore performance එක 25-30% වැඩී. (පහල image එක බලන්න, original review link)

Multi-core performance වැදගත් වෙන්නේ video rendering, 3d rendering, encoding, streaming වගේ වැඩ වලට.

Gaming වලට මෙච්චර cores වැඩක් නෑ, එ නිසා 3950x එක gaming වලට පොඩී වෙනසක් තියෙනේ.

Gaming වලට උපරිම ryzen 3600 (6 core) හො 3700x (8 core) එකක් හොදටම ප්‍රමාණවත.

Ryzen 3900x සහ 3950x වගේ cpu වලට යන්න ඔනි මං කලින් කිව්වා වගේ ගොඩාක් multicore වැඩ කරනවා නම් විතරයී.

@sanithu-udawaththa

Game debate, cpuboss වගේ website පාවිච්චි කරන්න එපා CPU සන්සන්දනය කරන්න, එ sites වල data accurate නැ.

Cinebench r20, blender bmw render වගේ benchmark වල scores සහ gaming benchmark scores භාවිතා කරන්න හරියට cpu දෙකක් සන්සන්දනය කරන්න.

Graphic cards වලටත් 3d mark firestike වගේ benchmarks සහ gaming fps benchmarks භාවිතාව කරන්න. Graphic cards වල reviews බලන්න.

0
Quote from Gadgets on April 28, 2020, 10:46 am

ස්තුති @gadgets මගේ වැරැද්ද නිවැරදි කලාට. වරදක් උනානම් සමාවෙන්න. මම හිතන් හිටියේ game Debate වගේ WEB අඩවි බොහෝ දුරට නිවැරදි ඇති කියලා. වැරදීමක් උනාට සමා වෙන්න.

0

@sanithu-udawaththa

කිසිම අවුලක් නැ, අපි හැමෝම වැරැදි වලින් තමයි ඉගෙන ගන්නේ. අපේ forum එකෙන් එකිනෙකා අතර දැනුම බෙදාගැනීම ප්‍රදානය අරමුණයි.

Share: