AMD Ryzen™ 7 3800X ...
 
Notifications
Clear all

AMD Ryzen™ 7 3800X Processor Graphics

3 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

AMD Ryzen™ 7 3800X processor eke onboard graphic thiyenawada thiyanawanm eke quality eka kohomada

 

3 Answers
0

Ryzen 3700x එකේ graphics නැහැ. AMD graphic තියෙන cpus වල G අකුරක් තියෙනවා (ryzen 3200g, 3400g, 2400g)

0
Topic starter

me processor eka gaththe video editing,grphic disignning ,3d modeling,soft ware making and developing walata mekata 1gb graphyc card ekak dammoth madida.

 

0

Software development/coding වලට පොඩි graphic card එකක් ප්‍රමාණවත්.

Video editing, 3D modelling වලට නම් සාමාන්‍ය හොඳ card එකක් වැදගත්. Brand new නම් gtx 1650 වගේ බලන්න, එහෙම නැත්නම් GTX 960, 660, 750ti වගේ card එකක් ගන්න බලන්න.

Share: