AMD Ryzen 7 3750H V...
 
Notifications
Clear all

AMD Ryzen 7 3750H Vs Intel Core i7-9750H

2 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

Me cpu 2n power full eka mokakda ...?laptop ekak ganna

2 Answers
0

@chandula meka poddak ballana

0

මේ දෙකේ specification  අනුව නම් intel cpu එක perform කරයි මොකද clock speed එක සමානයි ඒත් intel cpu එක cores 6 යි thread 12 ඒත් amd එක cores 4 thread 8 යි. ඒක නිසා multi tasking performance නම් වැඩි වෙයි. තව intel processor එකේ TDP එකත් වැඩී ඒකෙන් processor එක high clock speed වලට යන්න තියෙන හැකියව වැඩී ඒක නිස මම නම් හිතන්නෙ intel එක perform කරයි

 

Share: