Notifications
Clear all

AMD RYZEN

2 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

AMD RYZEN වර්ගයේ ප්‍රොසෙසර් එකක්, ඩෙඩිකේටට් ග්‍රැපික් කාඩ් එකක් නැතිවිට ග්‍රැපික් අවුට් (Video oute) එකක ලබා දෙනවා ද? මේ අහන්නේ GPU Cores තියෙනසිරිස් G එක ගැන නොවේ, සාමන්‍ය processors ගැන

උදා - AMD RYZEN™ 5 3600,

AMD RYZEN™ 5 3500X

2 Answers
0

නෑ. Video out එකක් ගන්න බෑ ඒ වගේ processor වලින්.
පොඩි හරි Graphic Card එකක් අවශ්‍යයි.

0
Topic starter

Senuka X බොහෝම ස්තුතියි..

Share: