(AMD RYZEN 5 3600X ...
 
Notifications
Clear all

(AMD RYZEN 5 3600X to 4000Mhz Ram & cooling)

2 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter
  1. AMD RYZEN 5 3600X, 4000Mhz Ram Cards Support කරනවද?
  2. SilverStone PF120 ARGB AIO CPU Liquid cooler ඒකක් ඇති වෙයිද? ‌‌මාගේ system ekata 

 

2 Answers
0

වැඩ කරනවා 4000mhz Ram.  හැබැයි OC නොකර 3200mhz තමයි උපරිම ගන්නේ. ඒ නිසා 4000mhz වලට වැඩිපුර වියදම් කරන එක තේරුමක් නෑ.(OverClock කරන්නෙ නැත්නම්)

normal වෙලාවට 50c වලට අඩුනම් full load එකේදි 85c වගේ අඩුනම් liquid cooler එකකට යන්න ඕන නෑ.stock cooler එකම ඇති.

0
Topic starter

මං OverClock කරනවා Thank, you Senuka X .....

Share: