AMD RYZEN™ 5 3600 v...
 
Notifications
Clear all

AMD RYZEN™ 5 3600 vs INTEL® CORE™ I5-11400F PROCESSOR INTEL® CORE™ I5-11400F PROCESSOR

3 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

AMD RYZEN™ 5 3600 vs INTEL® CORE™ I5-11400F PROCESSOR INTEL® CORE™ I5-11400F PROCESSOR මෙ ප්‍රොසෙස දෙක ගැන පැහැදිලි කිරීමක් කරන්නකො අයියෙ.එඩිටින් වලට සහ ගේමින් වලට මෙ දෙකේ ප්‍රොෆෝමන්ස් බලපාන්නේ කොහොම ද කියල පැහැදිලි කිරීමක් කරන්නකො අයියෙ..

3 Answers
0
Topic starter

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-11400F-vs-AMD-Ryzen-5-3600/4111vs4040

0

CPU, graphic card සංසඳය කිරීමට userbenchmarks පමණක් භාවිතා කරන්න එපා, එක එච්චර නිවැරිදි නැහැ. @merlin9

Reviews වල තියෙන games, synthetic, productive benchmarks බලලා CPU performance ගැන වඩා නිවැරිදි අදහසක් ගන්න පුළුවන්.

https://www.techspot.com/review/2232-intel-core-i5-11400f/

https://www.guru3d.com/articles-pages/intel-core-i5-11400f-processor-review,1.html

සරවල බැලුවොත් මේ cpu දෙක editing, rendering වගේ mulitcore වැඩ වලට performance ටිකක් සමානයි. හැබැයි gaming, Photoshop වගේ singlecore performance වැදගත් අවස්ථා වලදී intel i5 එකේ performance වැඩි.

*Intel i5 එක ගන්නවා නම් අනිවරෙන් cooler master hyper 212 වගේ පොඩි air cooler එකක් ගන්න, intel stock air cooler එක ප්‍රමාණවත් නැහැ.

0
Topic starter

thanks a lot brother.

Share: