amd ryzen 5 2600 vs...
 
Notifications
Clear all

amd ryzen 5 2600 vs intel core i5-8400

2 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

amd ryzen 5 2600 vs intel core i5-8400 me 2n hoda mokadda

 

2 Answers
0

මම නම් recommend කරන්නෙ ryzen එක . features,performance ,upgrating වග් point වලින්. අනික motherboad උනත් සාමාන්‍යයෙන් ලාබයි amd chipset වල

0

Intel වල single core strength එක වැඩියි එක හින්දා Gaming වලට Intel හොදයි නමුත් Multicore strength එක වැඩි Amd වල එක හින්දා Rendering Graphics Design වගේ Multicore වරඩ වලට AMD හොදයි @chandula කිව්වා වගේ ගෙවන ගානට උපරිම Performance එකක් ගන්න නම් AMD වලට යන්න. මේ Link එකෙන් වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-8400-vs-AMD-Ryzen-5-2600/3939vs3955

Share: