AMD Ryzen 5 2600 he...
 
Notifications
Clear all

AMD Ryzen 5 2600 heat Problem

4 Posts
2 Users
0 Reactions
264 Views
0
Topic starter

Ryzen 5 2600 ප්‍රොසෙසර් එක gaming වලදි 70°c-75°c වගේ යනවා. ඒක processor එකට කොයි විදියටද බලපාන්නෙ? Stock cooler එක අයින් කරලා aftermarket cooler එකක් දාන්න වෙයිද?

4 Answers
0

Gaming වලදි / Full load එකේදි 70 - 75 වෙන එකේ කිසිම ගැටළුවක් නැහැ. සාමාන්‍ය (idle) එකේදි Temp කොහොමද?

0
Topic starter

Idle එකේදි 45°-50° අතර වගේ තමා යන්නෙ. Aftermarket cooler එකක් ඕනෙ නැති වෙයිද? එකක් දැම්මොත් ඒකෙ වාසියක් තියෙයිද?

Cooler Master Masterair Ma610p rgb එක හෝ corsair H60 liquid cooler යන දෙකෙන් කොයි එකේ වැඩි වාසියක් තියෙයිද?

0

එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ Temp සාමාන්‍යයි. වියදම් කරන්න පුලුවන්නම් After market Cooler එකකට යන්න

0
Topic starter

ගැටළුවක් නැහැ. සාමාන්‍ය (idle) එකේදි Temp කොහොමද?

EditQuote

Share: