Notifications
Clear all

AMD RYZEN 5

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

RYZEN 5 3500 / 3500X  / 3600 / 3600X  mewagen gaming computer ekak hadanawanam mokakd hnda cpu eka? (mata inbult graphic ona na)

RYZEN 5 processor ekata recommend karana msi / asus motherboard monad?

 

1 Answer
0

වැඩිම cpu performance තියෙනෙන් 3600x එකේ හැබැයි gaming computer එකක නිසා gpu performance ඊට වඩා වැදගත්, ඒ නිසා 3500/3500x වගේ cpu එකකට ගිහිල්ලා graphic card එකට වැඩිපුර budget එකක් දාන්න බලන්න.

Share: