Amd ryzen 3rd gen d...
 
Notifications
Clear all

Amd ryzen 3rd gen damme enne nadda

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter
1 Answer
0

AMD RYZEN 3rd Gen Consumer CPU නිකුත් කිරීමක් වත් නිල වශයෙන් එන Configuration spec වත් AMD සමාගමෙන් ප්‍රකාශ කරල නැහැ. මේක මේ අවුරුද්ද මැද  (ජුලි) වගේ තමයි නිල වශයෙන් ප්‍රකාශ කරන්න AMD සමාගම නියමිතව ඉන්නෙ.

කොහොම වෙතත් RYZEN 3rd gen එන්න මේ අවුරුද්ද අවසාන වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව.

Share: