AMD RYZEN 3700X VS ...
 
Notifications
Clear all

AMD RYZEN 3700X VS INTEL I7 11700

3 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Video editing walata mokada best.

3 Answers
0

මේ දෙකේම video rendering performance ටිකක් සමානයි, හැබැයි ryzen 3700X එක මිලෙන් අඩු නිසා එක හොදයි.

0
Topic starter

i7 11700 intel intergrade graphic walin premier pro wadak karana puluwanda.

0

@ash-sanka

Intel integrated graphics වලින් video edit කරන්න පුළුවන් හැබැයි timeline preview resolution/quality එක අඩු කරන්න ඕනි.

දැනට Graphic card එක්ක නැතුව build එකක් කරනවා නම් amd 3700x එකේ built-in graphics නැති නිසා ආණිවරෙන් intel යන්න වෙනවා.

 

Share: