AMD Ryzen 3100 & 33...
 
Notifications
Clear all

AMD Ryzen 3100 & 3300x info

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

https://www.youtube.com/watch?v=vD8Yk7JrBL8&feature=youtu.be

1 Answer
0

Intel ලගේ 10th gen CPU එනකම් හොදම budget gaming CPU එක තොරගන්න බැ, හැබැයි මේ ryzen 3 දෙක ගොඩක් හොද තරගයක් දෙනවා.

මේ CPUs market release වෙන්නේ May 21st ලූ, ලංකාවට එද්දී තව කල් යයි.

මේ දවස් ටික budget gamers ලට සුපිරි කාලයක්.

*CPU reviews වල එක game benchmarks එකක් විතරක් focus කරලා බලන්න එපා. එතකොට සම්පුර්ණ idea එක එන්නේ නැ.

Share: