amd ryzen 3 2200g v...
 
Notifications
Clear all

amd ryzen 3 2200g video editing වලට හොදද ?

2 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

amd ryzen 3 2200g video editing  වලට හොදද ? මල්ටිට් ත්රෙඩර් වෝරක් වලට හොදද ?මන් pc  බිල්ඩ් එකක් හදන්න ඉන මට දැනගැන ඕනේ Rs 150,000 වගේ

2 Answers
0

ඔය price range එකේ video editing system එකක් හදනවා නම් Ryzen 5 2600 6-core/12thread එකක් දාන්න පුළුවන්.

0
Topic starter

එල මචන් thank

Share: