AMD ryzen 2nd gen o...
 
Notifications
Clear all

AMD ryzen 2nd gen or 3rd gen

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

මගේ දෙන හදන්න හිතන් ඉන්න බිල්ඞ් එක

Asus strix b450-e gaming wifie

AMD ryzen 7 3700x

Asus strix gtx 1660 ti

( Rog build ekak wennath one.) 😋😋

(Gaming walata witharakuth nemei)

අනාගතයේ 1080 144hz gaming වලට upgrade වෙන්න Ryzen 4th gen ප්‍රෝසෙක්ට යන්න බලාගෙන තමයි මං බිල්ඩ් එක කරන්න හිතන් ඉන්නේ. මොකද මගේ මොනිටර ඒක තාම 60hz. බජට් එක ටිකක් එකට හරස් වෙන හින්දා AMD ryzen 7 3700x + GTX 1660 TI නැතුව

7 2700x ehekata gihin rtx 2060 super ehekata යන එක හොදයිද processor එකයි මොනිටර විතරක් අප්ග්‍රේඩ් කරන්න ඕනේ වෙන හින්දා.

1 Answer
0

B450 Chipset එක Ryzen 4th gen support කරන්නෙ නෑ කියල තමයි දැනට AMD සමාගම කියන්නෙ.ඒ නිසා 4th gen වලට යද්දි Motherboard එකත් මාරු කරන්න වෙනවා.

Share: