Notifications
Clear all

AMD Ryzen

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Amd ryzen 1200 vs 1300x kiyana version wala wenasa mkkd.? " x " kiyana letter eke tyena special eka mkkd AMD Ryzen series eke..??

1 Answer
0

මේ CPU 2ම cores 4ක් තියෙන CPU. වෙනස වෙන්නෙ 1300X එකේ Base clock එකයි Turbo clock එකයි වැඩියි. හැම Ryzen CPU එකක්ම Unlock කරල එන්නෙ. X එකෙන් කියන්නෙ මේක Normal 1200 එකට වඩා වේගය වැඩියි කියන එකයි.

Ryzen 3 1200

Cores - 4

Base clock - 3.1 Ghz  | Turbo clock - 3.4 Ghz

TDP - 65w

Ryzen 3 1200X

cores - 4

Base clock - 3.5 Ghz  | Turbo clock - 3.7 Ghz

TDP - 65w

 

Share: