AMD Rizen 5 3600
 
Notifications
Clear all

AMD Rizen 5 3600

8 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

AMD Risen 5 3600 galapenne Mona wage wada walatada

8 Answers
0

Onama wadakata wage galapenawa. Eka 6 core 12 thread cpu ekak nisa gaming,video editing,3D rendering,live streaming,virtualization wage onama dekata galapenawa. Eka hoda all-rounder cpu ekak.

0

විෂේශයෙන් cpu multitasking වැඩ වලට @gadgets කියුව වගේ rendering, editing තමා specially ඒත් gaming වලත් මේ cpu එක හොදට performe කරන්ව මොක්ද single core speed එක high නිසා. සාමාන්‍යෙන් වර්තමානයේ ආපු හොද all-rounder processor එකක් තමයි ryzen 3600 එකයි intel 9400f එකයි.

0
Topic starter

thank you

0
Topic starter

Eakata vga card eakak onamada

0

Ow vga ekak oni mai, ryzen 3600 eke onboard graphics na.

0
Quote from Chanidu Gayuthma on September 20, 2019, 7:58 pm

Eakata vga card eakak onamada

ඔව් ඒ ryzen ලගෙ g කියන එක අගට  නැති හැම එකකට vga card එකක් ඕනෙ ඒ වගේම intel ලගෙ f කියන එක හැම එකටම vga card එකක් ඕනෙ ඒවල internal gpu chip එකක් නෑ

0
Topic starter

B450 asus tuf - plus gaming

B450 Msi tomohowk

Me motherboard walin amd rizen 5 3600  prosesor eakata galapena hodama board eaka mokakda

 

 

0
Topic starter

Amd ririze5 3600 processor eakata hoda b450 motherboard monawada

Share: