Amd R9 3900x ද? R 7...
 
Notifications
Clear all

Amd R9 3900x ද? R 7 5800x ද?

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

පොටෝශොප්  , ligjtroom වලට හොද Amd prossor  eka mokakda.. මම ගන්න හිතන් හිටියෙ නම් R9 3900x.  ඒත්  අලුතින් ආපු 4th ජෙන් prossor   වල  single  core profomance  වැඩී.. ඒ නිසා photoshop  design  වලට  මොකක්ද ගන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ

1 Answer
0

ඔව්, Photoshop Lightroom වගේ software ගොඩක් single-core load එකක් දෙන්නේ. ඒ නිසා ryzen 5000-series යන එක වඩා හොදයි.

පහළ photoshop benchmark එක බලන්න (source link). Ryzen 5800x එක ගොඩක් හොදයි, ඒ වගේම 5600x එකත් හොදයි budget එක ඉතුරු කරන්න ඕනි නම්.

මේ දෙකෙන් කැමති එකක් තෝරාගන්න, ඔයා ප්‍රදානව Photoshop, lightroom භාවිතා කරන නිසා 5800x එකෙන් එහාට වියදම් කරලා වැඩක් නැ.

Share: