AMD Processors
 
Notifications
Clear all

AMD Processors

1 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

මෑතකදී  release  වුන AMD 4th gen cpu ලංකාවට එන්න තව කාලයක් යයිද ....

1 Answer
0

AMD ලා 4000-series නම් skip කරලා 5000-series ගියේ මේ පාර.

https://youtu.be/1QnUlxOQ_Jc

මම හිත්න්නේ ටිකක් කල් යයි ලංකාවට එන්න මේ cpu වලට ගොඩක් ඉල්ලුම තියෙන නිසා සහ covid19 ප්‍රශ්න නිසා.

Share: