Notifications
Clear all

AMD new MB

3 Posts
3 Users
0 Reactions
266 Views
0
Topic starter

AMD ප්‍රොසෙසර්ස් වල 4th gen එක ආවට පස්සෙ ඉස්සෙල්ලම එන්නෙ Highend Motherboard නේද? B550 වගේ බෝඩ් එන්න මාස කීයක් විතර යනවද?

3 Answers
0

AMD ලගෙ 5 series එක හරියටම එන්නෙ AMD 3rd gen cpu වලට ඒත් ඒකෙ දැනට බාවිතයේ තියෙන්නෙ X570 එක ඒක නිසා තමයි PCIE 4.0 use කරන්න X570 එකක්ම ඕනෙ වෙන්නෙ. ඒ වගේම B550 chipset එක ලගකදි ඒ කියන්නෙ ගිය සතියෙ වගේ release කරා ලගදිම motherboard එයි ඒත් මේ ප්‍රශ්නත් එක්ක ලංකාවට එන්නම් නම් කල් යන්න පුලුවන්

 

0

අයියේ msi 1050ti gaming x card eken 4k videos edit karanna puluwanda

 

0
Topic starter

Video Edditing වලට ගොඩාක්ම ඕන Processor එක.1050ti Card එක ප්‍රශ්නයක් නෑ.ඒත් 1650 වගේ එකකට යන්න පුලුවන්නම් හොදයි.

Share: