Notifications
Clear all

amd / msi

5 Posts
4 Users
0 Reactions
211 Views
0
Topic starter

amd ryzon 3 3200g

msi a320 pro max

8 gb ram

500w power supply

genalla setup kala

pc eka wada eth kisima deyak monitor eke pennan na.

cmos battery ekath galawala baluwa

okkoma galawala aye gahuwa

eth kisi deyak pennan naha.

aduma motherboard model ekawath display wen naha

 

mokada karanna one mekata?

5 Answers
0

CPU Fan එක එහෙම වැඩ කරනවද ON කරාම? තව Power Supply එක එහෙමත්?

0
Quote from dushshantah gayashan on July 21, 2020, 8:46 pm

amd ryzon 3 3200g

msi a320 pro max

8 gb ram

500w power supply

genalla setup kala

pc eka wada eth kisima deyak monitor eke pennan na.

cmos battery ekath galawala baluwa

okkoma galawala aye gahuwa

eth kisi deyak pennan naha.

aduma motherboard model ekawath display wen naha

 

mokada karanna one mekata?

ඔයාට Computer Shop එකකට දීලා Assemble කරගන්න තිබ්බේ. ඔයා ගත්ත තැනට දීලා Assemble කරගෙන බලන්න. ඔක්කොම Cables එහෙම හරියට ගැහුවා නේද ? අනවශ්‍ය තැන්වල Motherboard Standoff ටික හයි කලේ නෑ නේද ? අනවශ්‍ය තැන්වල Standoff හයි කරලා තිබ්බොත් සමහර වෙලාවට Short වෙන්න පුළුවන්. Manual එක එහෙම හරියට කියෙව්වා නේද ?

0
Topic starter

cpu fan eka wada

power supply ekath aluthin gatte.

hamadema hariyata kala habai waradinn widiyak naha

videos baluwa

user manual baluwa

kalabala nathiwa wade kale .

 

0

පුලුවන්නම් වෙන cable එකක් ගහල බලන්න.(D-dub/ HDMI/ DVI වගේ) cable එකේ අව්ලක් වෙන්නත් පුලුවන්.

<අලුතෙන් ගන්න එපා.යාලුවෙක්ගෙන් ඉල්ලගන්න>

0
Quote from dushshantah gayashan on July 21, 2020, 9:59 pm

cpu fan eka wada

power supply ekath aluthin gatte.

hamadema hariyata kala habai waradinn widiyak naha

videos baluwa

user manual baluwa

kalabala nathiwa wade kale .

 

A320 board එකේ ගහල තියෙනවද ryzen 3rd gen compatible කියල එහෙම ගහල නැත්නම් ඔයාට ඔහොම ප්‍රශ්නයක් එනව ඔයාට කරන්න තියෙන දේ තමයි 2ng gen cpu එකක් ගහල bios update එකක් කරන එක. ඉන්පස්සෙ නම් ඕකට 3rd gen motherboard support කරයි link එකට ගිහින් බලන්න bios update එක ඇති. ඔයාට කරගන්න බයයි නම් shop එකකට යන්න වෙනව

Share: