AMD ekakda Intel ek...
 
Notifications
Clear all

AMD ekakda Intel ekakda

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Cpu ekak ganna one.Amd rizen 5 3400g ekakda,same price intel core i5 ekakda hoda(F ekaknam baa).

1 Answer
0

මේක තීරණය කරන්න ඕන ඔයාගෙ පුද්ගලික කැමැත්ත මත. AMD / intel දෙකෙන්ම එකම දේ වෙන්නෙ. Performance නම් Compare කරගන්න පුළුවන් Online Sites වලින්.

Share: