Notifications
Clear all

Amd cpu

3 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

Amd cpu wala mehema wara thiyenwda

 

AMD Ryzen 3 3200g vega 8 kiyala anika

Amd ryzen 3 3200g stealth cooler kiyla thiyenwa man දැකලා තියෙනවා එ දෙකේ වෙනස මොකක්ද

3 Answers
0

mama danna widiyata vega kiyanne eyalage onboard graphic, stealth cooler kiyanne cpu eka ekka hambawena cooler eke type eka

 

0
Topic starter

Tnq  kiyala dunnata

0

intel ලගෙ processors වල intel HD UHD graphics වගේ AMD ලගෙ තියෙන්නෙ AMD vega 8 කියන graphic chip එකක් cpu වල ඇත්තටම AMD G series එකේ ඒවට කියන්නෙ APU (Accelerated Processing Unit) කියල මොකද ඒවල gpu chip එකයි cpu chip එකයි දෙකම එකට තියෙන නිසා.

AMD wraith cooler එක තමයි ryzen වලට එන cooler එක ඒක බෙදෙනව wraith Prism, wraith spire ,wrait spire with rgb , wraith stealth, මේවලින්ත් ryzen 7 ඉදන් උඩ cpu වලට එන්නෙ wraith prism හෝ wraith spire with rgb කියන දෙකෙන් එකක්  එකේ විශේෂත්වය තමයි ඒක RGB cooler එකක් ඒකෙ RGB ring එකක් තියෙනව.

https://www.youtube.com/watch?v=UM4bfcHsjm0

https://www.youtube.com/watch?v=GNTD30FMiLk

https://www.youtube.com/watch?v=8u1vBqM5_48&t=9s

https://www.youtube.com/watch?v=Jdx7SQ-icoQ&t=586s

Share: