Notifications
Clear all

AMD Cooler

3 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

AMD 3200g Processor එකට බාවිතා නොකරන කෙනෙක්ගෙන් ගත්ත Prism Cooler එකක් සවි කරන්න පුලුවන්ද? Slot එක ගැලපෙනවද?

Prism Cooler එකක් ගන්න තැනක් දන්නවද? Liquid Cooler යූස් කරන අය ඉවත් කරපුව?

Shop එකක් එහෙම.

3 Answers
0

ප්‍රශ්ණයක් නෑ සවි කරන්න පුළුවන්, AMD Cooler AM4 Slot තියෙන Motherboard වලට හයි කරන්න පුළුවන්.......

0
Topic starter

ගන්න තැනක් දන්නෙ නැද්ද?

0

එහෙමනම් දන්නේ නෑ....... Bro ටිකක් හොයල බලන්න Amazon/Ebay/Aliexpress වල....... ඒත් දැන්ම නම් ගන්න බැරි වෙයි Corona නිසා.......

Share: