Amd china cpu
 
Notifications
Clear all

Amd china cpu

5 Posts
4 Users
0 Reactions
212 Views
0
Topic starter

Amd cpu alibaba aliexpress walin wage gennuwoth awlak waida?

Performance aduida anith cpu walata wada?

5 Answers
0

සයිට් වලින් ගත්ත කියල් ප්‍රශ්නයක් නෑ.මොකද ඔක්කොම AMD CPU නිශ්පාදනය කරන්නෙ AMD සමාගම.පෆෝමන්ස් වෙනසක් නෑ.

Alibaba කියන්නෙ භණ්ඩ තොග ගෙන්නන සයිට් එකක්.ඒකෙන් තනි CPU එකක් ගෙන්නන එක පාඩුයි.ලොකු Shipping Cost එකක් ගෙවන්න වෙනව වගේම කුරියර් සර්විස් එකකින් එන නිසා බදු එහෙම ගෙවන්නත් වෙනව බොහෝ විට.

Aliexpress/ebay වගේ සයිට් නම් අව්ලක් නෑ.නමුත් අදාල seller ගෙ feedback ගැන සැලකිලිමත් වෙන්න.

මම සයිට් දෙකම චෙක් කරල ඇලුව.ඒත් ලන්කාවෙ මිලට වඩා ලොකු අඩුවක් නෑ.ඒ වගේම warrenty එහෙම claim කරන්න ගියාම අමාරුයි.ඒක නිසා පොඩි ගානක වාසියකට ඒ වගේ සයිට් එකකින් ගන්න එක මම නම් Recomand කරන්නෙ නෑ.warrenty එක්ක ලන්කාවෙ shop එකකින්ම ගන්න.

0

Original AMD CPU එකක් නම් performance වෙනසක් වෙන්නේ නැ,

හැබැයි එ aliexpress,ebay sellers ලා කොච්චර sure කරන්න පුලුවන් ද කියලා මට කියන්න බැ. සාමාන්‍යයෙන් aliexpress,ebay වල තියෙන refund policy වලින් වැරදි product එකක් එවලා තිබ්බොත් එක cover කරනාවා (එයාලගේ refund policy හරියට කියවලා බලන්න).

හැබැයි CPU එක ටික කාලයක් පාවිච්චි කරද්දී අවුලක් ගියොත් warranty එහෙම ලැබෙන්නේ නැ නේ.

එ නිසා ලංකාවේ shop එකකින් warranty එකක ගන්න එක මං recommend කරන්නේ.

0
Topic starter

Hari aiye tnx aluthan awa ryzen 3 3100 akai 3300x aka ganai video akak karanna..

0

මන් දන්න විදියට තාම ඒ CPU 2 ඇවිල්ල නම් නෑ.

0
Quote from Senuka X on May 7, 2020, 9:37 pm

මන් දන්න විදියට තාම ඒ CPU 2 ඇවිල්ල නම් නෑ.

ඔව් තාම Release වෙලා නෑ මම හිතන්නේ May මාසේ Release වෙන්න තමයි තියෙන්නේ.......

Share: