AMD A9420 PROCESER ...
 
Notifications
Clear all

AMD A9420 PROCESER EKA ENA LAPTOPS HODADA? EKA i5 walata samanada?

1 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Amd a9420 proceser eka hodada? Eka i5 walata samanada?

1 Answer
0

මේක Core i5 6200 එකට වඩා වේගවත් කියල කියනව මේ Ratings වලින්. Compare කරන CPU වල model වලින් Search එකක් කරානම් වඩාත් නිවැරදි පිළිතුරු ගන්න පුලුවන් Google එකෙන්.

http://cpuboss.com/cpus/Intel-Core-i5-6200U-vs-AMD-A9-7th-Gen-A9-9420

https://www.notebookcheck.net/A9-9420-vs-6200U_9184_6966.247596.0.html

Share: