Notifications
Clear all

Amd A8 9600

2 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

Amd A8 9600 processor mona wage wada walata hadala tiyenne🤔

2 Answers
0

එක සාමාන්‍ය office/school work PC වලට ගැලපෙනවා, එක APU එකක් නිසා (built-in graphics තියෙනවා) නිසා graphic card එකක් නැතුව display output එකක් ගන්න පුළුවන් සාමාන්‍ය වැඩ වලට.

0

මේක පරණ Bristol Ridge architecture මත හදපු AMD chip එකක්, මේ නිසා අලුත් Zen architecture CPU වලට වඩා ගොඩක් performance අඩුයි.

මේක office/school වැඩ වලට ගැලපෙන්නේ, built-in graphics තියෙන නිසා display output එකක් ගන්න graphic card එකක් අවශ්‍යම නැහැ.

Share: