AMD 3600x එකට ගැළපෙ...
 
Notifications
Clear all

AMD 3600x එකට ගැළපෙන හොදම Motherboard එක මොකක්ද?

1 Posts
2 Users
0 Reactions
104 Views
0
Topic starter

Please tell quickly!

1 Answer
0

Budget එකකට යනවා නම් B450 motherboard එකක් තෝරාගන්න. ටිකක් වැඩිපුර budget තියෙනවා නම් සහ පස්සේ cpu upgrade වලට B550 යන්න පුළුවන්, pcie gen4 ලැබෙනවා සහ පස්සේ cpu upgrade වලට ලේසි.

Share: